
ළමා මාගේ සොදුරු මතකය
නුඹත් සමගිනි බැදී ඇත්තේ..
එදා මෙන් අදටත් මගේ
ලොව
නුඹයි රජකම කිරුලු දැරුවේ..
දුටුවේ නව ලොව හිරු
කිරණ මම
සොදුරු නුඹගේ සොදුරු දෑසින්..
කියා දුන් හැටි අගෙයි
පාඩම්
මතක් වෙයි අදටත් එදා මෙන්..
කවා බත් ගුලි එකින්
එක ගෙන
කියා දී හොද ගුණ දහම් කද..
සදා මාගේ ලගින් සිටි
සඳ
වදිමි ඔබගේ පා පියුම් යුග..
නුඹේ සෙනෙහේ නිමක් නොදුටිමි
එදා මෙන් අද හෙටද වදිනෙමි..
පියාණෙනි නුඹෙ සිතේ සිතුවිලි
සදා මම ඉටු කරමි නොපැකිලි..
ගඟක් විය නුඹ දිය
ලබා දෙන
පින් කෙතක් නුඹ සෙත සදා දෙන..
ලතෙත් උණුසුම නුඹෙ
සොයාගෙන
සදා එමි සසරේ පතාගෙන..
පද රචනය - නිම්මි කෞශල්‍යා
Super...👍
ReplyDeleteWow! Beautiful ❤
ReplyDeleteWow...superb❤️✌️👌
ReplyDeleteතාත්තා..❤️❤️❤️
ReplyDeleteගොඩක් වටිනා ලිපියක්,තව තවත් ඉදිරියට මෙවන් ලිපි ලියන්න කියලා සුභ පතනවා
ReplyDeleteGret🤩👩🎓
ReplyDeletewow Great 🔥
ReplyDelete👍❤️
ReplyDeleteGodak lassanai
ReplyDeleteLassana nirmanayk 💖
ReplyDeleteWow.attractive article dr
ReplyDeleteLassanai
ReplyDeleteWow
ReplyDeleteLassani
ReplyDeleteWow! Waiting for a new post soon, keep it up 👍
ReplyDelete😍😍🎉️🎉️
ReplyDeleteEnter your comment...wow❤❤❤
ReplyDeleteLassanai
ReplyDeleteLassani ❤️
ReplyDeleteLassanai godaak ����
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete♥️😍
ReplyDeleteWow super 👍👍
ReplyDelete😄😄😄
ReplyDelete